
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම සමත් විය.
ඒ මීටර් 400 සහය මිශ්‍ර ඉසව්වෙනි.
තරග නිමි කාලය දැක්වුණේ මිනිත්තු 3යි තත්ත්පර 15.41ක් ලෙසයි.
එය නව ජාතික වාර්තාවක් ද වේ.
අරුණ දර්ශන, තරුෂි කරුණාරත්න,කාලිංග කුමාරගේ සහ නදීෂා රාමනායක ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම නියෝජනය කළහ.
මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව දිනා ගත්තේය.
ලෝකඩ පදක්කම දිනා ගත්තේ ජපාන කණ්ඩායමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart