
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
94 වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
කොළඹ SSC පිටියේ පැවැති තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකල නාලන්දා විද්‍යාලය කඩුලු 08ක ලකුණු 278ක් ලබා සිටියදි ඉනිම අත්හිටවනු ලැබුවේය.
අනතුරුව ආනන්ද විද්‍යාලය පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලු 09ට ලකුණු 286ක් ලබා සිටියදීය.
කෙසේවෙතත් තරගය අවසන් වන විට නාලන්දා දෙවැනි ඉනිම කඩුලු 04ට ලකුණු 120ක් ලෙස සටහන්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart