
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට අනුයුක්තව සේවය කළ කාර්යාල කාර්ය සහායකයෙකු රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
2026 ජූනි 30 වැනි දින විසඳා අවසන් කරන ලද මුදල් ආරවුලකට අදාළ නඩු තීන්දුවේ පිටපතක් ලබාදීම සඳහා මෙම නිලධාරියා මුදල් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව, ඊයේ පස්වරු 3.35ට පමණ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart