
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් “බ්රන්ස්වික්” (Brunswick) නෞකාව විධිමත් සංචාරයක කොටසක් ලෙස ඊයේ (11) කොළඹ වරායට සේන්දු වී ඇත.
Spearhead-Class Expeditionary Fast Transport යාත්‍රාව මීටර් 103ක් දිගින් යුතු වන අතර, එය කපිතාන් ඇන්ඩෲ එච්. පෙරෙට්ටිගේ අණ යටතේ ක්‍රියාත්මක 24 දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
එම නෞකාව කොළඹ රැඳී සිටින කාලය තුළ එහි කාර්ය මණ්ඩලය අන්තර්ජාතික සබඳතා තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් ගවේෂණය කිරීමට සූදානමින් සිටී.
මෙම නෞකාව ඔවුන්ගේ සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ඔක්තෝබර් 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart