
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩුවෙල ප්‍රදේශයේදී ඊයේ (ජන 16) කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව 11 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධියවන අවස්ථාවේ එම දරුවා සිය සහෝදරයා සහ මිත්තණිය සමඟ කැලණිය ගඟේ දිය නාමින් සිට ඇත.
මියගොස් ඇත්තේ කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය දරුවාගේ සිරුර සොයා පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart