
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔලිම්පික් පදක්කම්ලාභී අමෙරිකානු කෙටිදුර ධාවන ශුරියක වන ටෝරි බාව්වි (32) දරු ප්රස්රතියේදී මියගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ෆ්ලොරිඩාහි පිහිටි ඇයගේ නිවසේදී සිදුවූ දරුප්රස්රතියේදි ඇතිවූ සංකුලතාවයක් හේතුවෙන් මිය ගිය බවට ඇයගේ සමීපතමයන් ප්‍රකාශ කර ඇත.
එය ස්වාභාවිකව සිදුවූ මරණයක් බවට, සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබේ.
2016 වසරේ රියෝ ඔලිම්පික් උලෙළේදී මිටර 100 සහාය දීවිම ඉසව්වෙන් රන් පදක්කමක්, මිටර 100 ඉසව්වෙන් රිදී පදක්කමක් සහ මීටර 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ඇමරිකාවට දිනාදීමට ඇය සමත් වූවාය.
2011 වසරේ කාමලීටා ජේටර්ගෙන් පසුව මීටර 100 ඉසව්වෙන් ඇමරිකාවට ලෝක මට්ටමේ පදක්කමක් දිනා දුන් එකම ක්‍රීඩිකාව ටෝරි බාව්වි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart