
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් අද (22) උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ මූලස්ථානයේදී හමුවිය.
එම සාකච්ඡාවලදී රටේ පවතින සමාජ – දේශපාලන තත්ත්වය සහ එක්සත් ජනපදයේ සහයෝගය අවධාරණය කරමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන කෙරෙහි අවධානය යොමුව තිබේ.
ඊයේ (21) ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජවිපෙ මූලස්ථානයේදී හමුවිය.
එම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් රට මුහුණදෙන වත්මන් සමාජ – දේශපාලන අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart