
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම හමුවට ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික විජිත හේරත් ද සහභාගී වී ඇත.
පස් දින නිල සංචාරයක් සඳහා අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දියාවට ගොස් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart