
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිස්ත්‍රික්ක තුනක අවසන් ඡන්ද ගණන් කිරීමේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටී.
අනුර දිසානායක ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුළු ඡන්ද 366,721ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 221,913ක් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඡන්ද 130,880ක් ද ලබාගෙන ඇත.
මේ අතර සජිත් ප්‍රේමදාස වන්නි දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ඡන්ද 95,422 ක් ලබාගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart