
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රකෝටිපති ගෞතම් අදානි නැවතත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත.
ඒ අනුව, ඔහුගේ ශුද්ධ වටිනාකම දිනකට ඩොලර් බිලියන 7.7කින් ඩොලර් බිලියන 97.6 දක්වා ඉහළ ගොස් ඇතැයි බ්ලූම්බර්ග් බිලියනපතියන් දර්ශකය සඳහන් කරයි.
සීමාසහිත රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපතිවන මුකේෂ් අම්බානි, ඩොලර් බිලියන 97ක ශුද්ධ වටිනාකමක් සහිතව ගෞතම් අදානිට පසුපසින් සිටි බව එම දර්ශකය පෙන්වාදෙයි.
එමෙන්ම ඉදිරි දශකය තුළ සිය ව්‍යාපාර සඳහා ඩොලර් බිලියන 100ක ආයෝජනයක් ගෞතම් අදානි සිදුකර ඇතැයි වාර්තා වේ.
ඔහු, දත්ත මධ්‍යස්ථාන, කෘතිම බුද්ධිය, නාගරික සංවර්ධනය, ගුවන් තොටුපොළ සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර වෙත සිය ආයෝජනයන් විවිධාංගීකරණය කිරීමට සූදානම් බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart