
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ වී තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ කිහිපදෙනෙක් මේ වනවිට නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිසම වෙත පැමිණ සිටිති.
නාමයෝජනා පත්‍ර භාරගැනීම පෙරවරු 09.00 ට ආරම්භ වූ අතර පෙරවරු 11.00 න් පසු විරෝධතා ගොනුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව කාලසීමාවක් ලබාදෙන අතර, ඉන් අනතුරුව තරඟ කිරීමට සුදුසුකම් ලබන අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart