
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් මරදන්කේනි, තලෙයිඅඩි ප්රදේශයේ නිවසකින් ඊයේ රාත්රියේ සොයාගෙන තිබේ.
ඒ අනුව මෙම මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලීසිය පැවසුවේ, මිය ගොස් ඇත්තේ මරදන්කේනි ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු මවක් බවයි.
ධීවර රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටි ඇයගේ සැමියා වැසිකිළිය අසලදී ඇයගේ සිරුර සොයා ගෙන ඇති අතර පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමේදී ඇය මියගොස් සිටි බව සඳහන් කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ කාන්තාව දූෂණය කර ගෙළ සිරකර මරා දමා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart