
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හපුතලේ පොලිසිය තුළදී කාන්තාවක් ශරීරයට ගිනිතබා ගෙන ඇති බව වාර්තා වේ.
කිසියම් ඉන්ධන වර්ගයක් ශරීරය මතට වත්කර ගෙන ඇය මෙලෙස ගිනිතබා ගෙන ඇති බව පොලිසිය පවසයි.
අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා මේ වනවිට දියතලාව රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට ඇය පොලිසියට පැමිණ ඇති අතර, එහිදී මෙලෙස සිරුරට ගිනිතබාගෙන ඇත.
ඇයගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart