
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 වසරේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යටතේ ඒකාබද්ධ කරන ලද ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් (VRS) හඳුන්වා දෙයි.
මෙහෙයුම් විධිමත් කිරීමට සහ සංක්‍රාන්තිය සුමට ලෙස කළමනාකරණය කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ශ්‍රම බලකාය ඇතුළු වත්කම් සහ බැරකම් දෙකම ලබාගන්නා බව රජය පවසයි.
ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද ච්ඡා විශ්‍රාම ක්‍රමය සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පවසන්නේ , ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට තෝරා ගන්නා සේවකයන්ට විවිධ වෙළඳපොළ සාධක මත ගෙවීම් ලැබෙන අතර, එම වැඩපිළිවෙළ සාධාරණ මෙන්ම සේවකයන්ට ප්‍රයෝජනවත් වන බවට සහතික කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart