
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිඹුලා බනිස් ගෙඩියක් රුපියල් 34,000කට අලෙවි වූ පුවතක් වාර්තාවේ.
පෙරේදා රාත්‍රියේ දඹුල්ලේදී පැවැති වෙන්දේසියකට තරුණ කණ්ඩායමක් මෙම කිඹුලා බනිස් ගෙඩිය ඉදිරිපත් කර ඇත.
වෙන්දේසියේදී මෙම කිඹුලා බනිස් ගෙඩිය මිලදීගෙන ඇත්තේ ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් විසිනි.
එලෙස මිලදීගත් කිඹුලා බනිස් ගෙඩිය ප්‍රදේශයේ කුඩා දරුවකුට ලබාදීමට එම විදේශියකන් පියවර ගෙන ඇත.
‘Kimbula’ bun sold at Rs. 34,000 to German tourists
A Vienna roll, popularly known as ‘Kimbula Banis’ or 'crocodile bun' in Sri Lanka, was reportedly sold at the exorbitant price of Rs. 34,000 to a group of German tourists at an event in Dambulla.#lka #SriLanka #AdaDerana… pic.twitter.com/6sfGiTpeqb
— Ada Derana (@adaderana) September 13, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart