
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගමැතිනිය පිළිබඳව වැඩිපුර කතාකරන්නේ ආගමික නායකයන් බව කෘෂිකර්ම අමත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කරයි.
ආගමික නායකයන් අගමැතිනිය පිළිබඳව බොහෝදෙ දන්නා බව පෙනෙන්නේ යයිද ඇමතිවරයා සඳහන් කරයි.
“අගමැතිනිය ගැන කතාකරන ය දිහා බැලුවහම, ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා. තනිකර කතාකරන්නේ කුණුහරුප. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අධ්‍යාපන පරිවර්තනයක් කියන්නේ කුනුහරුපයක් කියලා. අගමැතිතුමියට බනිනවා කුණුහරුපෙන්….”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart