
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව අන්ධ සර්ප විශේෂයක් මෙරටින් සොයාගෙන තිබේ.
උරගයන් පිළිබඳ දීර්ඝ කාලීන පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස මෙම සොයාගැනීම සිදුකර ඇත.
ගිරිතලේ ප්‍රදේශයෙන් මෙම නව සර්ප විශේෂය හමුවී තිබේ.
ශ්‍රී ලංකාවෙන් හමුවන අන්ධ සර්පයින් ඉන්ඩොටයිෆ්ලොප්ස් සහ ගර්‍හොපිලස් යන ගණ දෙක නියෝජනය කරයි.
වසර 76කට පසු ශ්‍රී ලංකාවෙන් නව අන්ධ සර්ප විශේෂයක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකාවෙන් අවසන් වරට නව අන්ධ සර්ප විශේෂයක් සොයාගනු ලැබුවේ 1947 වසරේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart