
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් මියගිය බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
චිලී අභ්‍යන්තර කටයුතු ඇමැති කැරොලිනා ටෝහා හිටපු ජනපතිවරයාගේ මරණය තහවුරු කර ඇති බවට වාර්තා වේ.
එම අනතුරින් එක් අයකු මියගොස්, තවත් තිදෙනකු තුවාල ලබා ඇති බව චිලිහි ජාතික ආපදා ඒජන්සිය තහවුරු කර තිබේ.
චිලී රාජ්‍යයේ පස්වැනි ප්‍රකෝටිපතියා සෙබස්තියන් පිනේරා ලෙස සැලැකේ.
ඔහු වසර 20කට ආසන්න කාලයක් විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනඥයකු ලෙසත්, අන්තර්-ඇමරිකානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ උපදේශකයකු ලෙසත් සේවය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart