
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ල නගර සභාවට අයත් දඹුල්ල සතිපොළ තුළ පිහිටි වෙළඳසැලක අද (18) අලුයම ගින්නක් හටගෙන තිබේ.
දඹුල්ල නගර සභාවේ සේවකයකු අද උදෑසන රාජකාරියට වාර්තා කරන අවස්ථාවේ ගින්න දැක ඇති අතර ඒ පිළිබඳව වහාම ගිනි නිවන හමුදාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගින්න පාලනය කිරීමට ඔවුන්ට හැකිව ඇත.
ගින්නට හේතුව තවමත් නිශ්චය කර නොමැති අතර, වෙළඳසැල පොලිතීන් තොග ගබඩා කිරීම සඳහා භාවිත කර ඇති බව තහවුරු වී තිබේ.
සිද්ධියෙන් සියලුම පොලිතීන් සහ අනෙකුත් ගබඩා කර ඇති ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්රී ප්‍රකාශ කර ඇත්තේ, ගින්න පැතිර ගියේ නම්, වෙළඳපොළට යාබදව ඇති බොහෝ වෙළඳසැල් සහ පදිංචිකරුවන්ට බරපතල අවදානමක් ඇති කළ හැකිව තිබූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart