
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්රසීලයේ ඇමසන් වනාන්තර ප්රදේශයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය අය අතර කුඩා දරුවෙකු ද සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
ඇකාරේ ප්රාන්තයේ අගනුවර වන රියෝ බ්රැන්කෝ හි ප්රධාන ගුවන් තොටුපළ ආසන්නයේ දී ගුවන් යානය කඩා වැටී ඇති බව එරට වාර්තා පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එරට බලධාරිහු සදහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart