
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන නව රාජ්‍ය ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඔහු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart