
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අද (04)පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අයවැය කාරක සභ අවස්ථා විවාදයේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය.
මේ වන විට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන නමුත් ඔහු සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ චෝදනා හමුවේ මෙම තීරණය ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart