
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කිරීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
පසුගිය උසස්පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් ද, පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් ද පෙනී සිටියහ.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරු 20,000කින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු 1,100කින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සිදුකළහ.
පසුගිය වර්ෂයට නියමිතව තිබූ මෙම විභාගය මෙම වර්ෂයේ ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart