
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු කිහිපයක විශාල ගින්නක් හටගෙන තිබේ.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ධීවර ප්‍රජාව එක්ව ගින්න පාලනය කර ඇත.
පොලීසිය සඳහන් කළේ, වරාය පරිශ්‍රයේ නවතා තිබූ ධීවර බෝට්ටු හතරක් පමණ විනාශ වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාලු වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart