
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චින්තන ධර්මදාස නතාෂා ගැන සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.
“දවසක් හෝ හිරගෙදර සිටිය යුතු නැති ඇය මාසයකට වැඩි කලක් සිරගත කළේ අන්තගාමී භික්ෂුවකගේ වෛරී පැමිණිල්ලක් නිසාවෙනි. එයින් ඇයට ලැබුණ ජවය සහ අන්තර්ජාතික අවධානය සුලුපටු නෙමෙයි.
නතාෂා තව විහිලු කරන්න. බය නැතුව රිදෙන්න විහිලු කරන්න. සිංබෞ පිරිමින්ගෙ පිරිමිකම ඇකිළෙන්න විහිලු කරන්න. ඔතෑනි ලෙඩ ගෑනුන්ගෙ ගැහැණුකම දිගඇරෙන්න විහිලු කරන්න. හිරගෙදර කියන්නෙ සීමාවන් බිඳගෙන යන ඇත්ත ආර්ටිස්ට් කෙනෙකුගේ අභිෂේකය කියල තේරුම් ගන්න. වැළඳගන්නවා ආදරෙන්.❤️”
“ගැහැණියක් තමන් වෙනුවෙන් නැගී සිටින හැම වතාවකම, ඇය නොදැන සිටියත් ඇය නැගී සිටින්නේ සියලු කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙනි ”
-මායා ඇන්ජලෝ-
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart