
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාව මංගල උත්සව සඳහා ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කරමින් ඉන්දීය සම්භවයක් ඇති ඩුබායි ජාතික යුවළක් ඔවුන්ගේ විවාහ උත්සවය හම්බන්තොටදී පවත්වා තිබේ.
ප්රකෝටිපති මෙම යුවළ තම මංගල උත්සවය අමුත්තන් 400කට අධික පිරිසක් සමඟ පැවැත්වීමට තෝරාගෙන තිබුණේ හම්බන්තොට ෂැංග්රිලා හෝටලයයි.
උත්සවයට පැමිණි බොහෝදෙනා ශ්රී ලංකාවේ ආගන්තුක සත්කාර සම්බන්ධයෙන් ප්රශංසා කර තිබේ.
“ආගන්තුක සත්කාරය විශ්මයජනකයි”, “ශ්රී ලංකාව ස්වභාවික සෞන්දර්යයෙන් සමන්විත වන අතර සෑම දෙයක්ම ඇති බැවින් එය පරිපූර්ණ ගමනාන්තයක් බවට පත්වනවා” ආදී වශයෙන් ඔවුන් ප්රශංසා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart