
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ අල් අස්ගාර් මහා විද්‍යාලය අසලදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීස්ගේ ආධාරකරුවන් සහ ස්වාධීන කණ්ඩායමක සාමාජිකයන් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය (කැෆේ) කල්මුණේ ගැටුම්කාරී ප්‍රදේශයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart