
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රියැදුරකු වෙනුවෙන් සංවිධානය කළ අපූරු උපන්දින සැමරුමක් බස් රථයක් තුළදී පවත්වා ඇත.
මෙම උපන්දින සමරුව පවත්වා ඇත්තේ, සනත් වසන්ත කුමාර තිලකරත්න නම් බස් රථ රියැදුරා වෙනුවෙනි.
ඔහු වසර 10ක කාලයක් තිස්සේ ඉඩන්ගොඩ කොළඹ හොරණ හරහා ගමන් ගන්නා බස් රථයේ සේවය කරනු ලබයි.
තමන්ට දිනපතා සපයන සේවය වෙනුවෙන් බසයේ දිනපතා ගමන් කරන මගීන් බස් රථය තුළදීම කේක් ගෙඩියක් කපා රියැදුරුට සුබපැතූ අතර, සමරු ඵලකයක්ද පිරිනමනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart