Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
බදුල්ලේ සිට කොළඹට එමින් තීබූ බස් රථයක් දෙමෝදර ජල සම්පාදනය කාර්යාලය අසලදී පෙරළී ගොස් තිබේ.
අනතුරෙන් 15 දෙනකු පමණ තුවාල ලබා ඇත.
ඔවුන් බදුල්ල මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
පෞද්ගලික බස් රථයක් පාලනය කරගත නොහැකිව මෙලෙස අනතුරට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart