
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
14 හැවිරිදි වියේ පසුවන චමෝදි ප්‍රබෝදා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම හමුවේ විශිෂ්ට පන්දු යැවීමක නිතරවෙමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන ලදී.
ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැති තරගයේ පළමුව,පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 04ක් තුළ ලකුණු 226කට දැවීගියේය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 03කදී ලකුණු 118කට දවාගත්තේ 14 හැවිරිදි චමෝදිගේ විශිෂ්ට පන්දු යොමුව හමුවේය.
ඇය පන්දුවාර 09යි පන්දු 03ක් තුළ ලකුණු 42ක් ලබාදී කඩුලු 05ක් බිඳහෙළූ අතර දෙව්මි විහන්ගාද කඩුලු 04ක් දවාළීමට සමත්වූවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart