
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෝර්වේ රාජ්‍යයේ Myrdammen ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී ශ්‍රී ලාංකිකයකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයාගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු යාපනයේ පදිංචි 36 හැවිරිදි දෙදරු පියකු ලෙස හඳුනාගෙන තිබේ.
මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ වින්දිතයා ඔහුගේම මෝටර් රථය තුළදී ගින්නෙන් මිය ගොස් ඇති බවයි.
නමුත් පොලිසිය මෝටර් රථයේ හිමිකාරිත්වය තහවුරු කර ගැනීමට නියමිත අතර මරණය සැක සහිත ලෙස සළකා තිබේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති අතර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart