
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඉන්දු-පාකිස්ථාන අර්බුදය උත්සන්න වීම හේතුවෙන් කලාපයේ ගුවන් ගමන් කාලසටහන් වෙනස් කිරීමට ගුවන් සේවා සමාගම් රැසක් පියවර ගනිමින් සිටී.
බ්‍රහස්පතින්දා උදෑසන පාකිස්තානයේ නැගෙනහිර නගරයක් වන ලාහෝර්හි පිපිරීමක් සිදුවූ බව වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart