
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් නව සාකච්ඡා වටයක් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ධවල මන්දිරයේදී හමුවිය.
සටන් විරාමයක් සඳහා තිබූ බලාපොරොත්තු බිඳ දමමින් අසමත් වූ සමුළුවක් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇලස්කාවේ හමුවීමෙන් දින කිහිපයකට පසු ඊයේ ධවල මන්දිරයේ පැවැති හමුව සඳහා යුරෝපීය නායකයින් පිරිසක් ද සහභාගී වී තිබිණි.
කෙසේවෙතත් ඊයේ පැවැති මෙම සාකච්ඡා වටයේදී ද යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීම් හෝ සාම ගිවිසුමක් සඳහා පියවරක් සඳහා නිශ්චිත කැපවීමක් අත්පත් කර ගැනීමට යුක්රේන ජනාධිපතිවරයා හෝ යුරෝපා නායකයින් අසමත් විය.
ඊයේ පැවැති සාකච්ඡා වටයෙන් පසු ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ රුසියානු නායකයා සහ සෙලෙන්ස්කි අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා තමා පුටින්ට කතා කළ බවයි.
ට්‍රම්ප් කියා සිටියේ එවැනි ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් පසුව, තීරණය කළ යුතු ස්ථානයක, එක්සත් ජනපද ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්වන ත්‍රෛපාර්ශ්වික සමුළුවක් පවත්වන බවයි.
මේ අතර ට්‍රම්ප් සහ පුටින් සඳුදා දුරකථනයෙන් විනාඩි 40ක් කතා කළ බව පුටින්ගේ උපදේශකයෙකු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart