
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලයේ මුතුනගර් ප්‍රදේශයේ නීතිවිරෝධී පස් කැණීම් කටයුත්තක් බලධාරීන් සාර්ථකව නතර කළ බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
සූර්ය බලශක්ති සමාගම් සඳහා ඉඩම් බදු දී ඇති ස්ථාන පෞද්ගලිකව පරීක්ෂා කළ බවත්, මහාපරිමාණ පාරිසරික හානි වළක්වාගනිමින් මුල් අවධියේදී කැණීම් නතරකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා පැවසීය.
ඔහුගේ උපදෙස් මත, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක නිලධාරීන්ට ප්‍රදේශයේ රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ අධීක්ෂණය ශක්තිමත් කිරීමට දැනුම්දී ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, පොලිසිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහාය ඇතිව මෙම මෙහෙයුම සිදුකරන ලදී.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනකුට දැනටමත් දඬුවම් ලබා දී ඇති බවත්, වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart