
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා පියාසර කරන ලාබාලතම සහය ලත් ගුවන් නියමුවා බවට පත්වීමේ ආශ්වාදජනක ගමනක යෙදී සිටින 15 හැවිරිදි ගුවන් නියමුවකු වන බයිරන් වොලර් රත්මලාන අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
ඉන්දියානු සාගරය හරහා පැය 11 ක ගුවන් ගමනකින් පසු බයිරන් වොලර් ඉරිදා (17) ගුවන්තොටුපළට පැමිණි බව නිවේදනයක් නිකුත් කරමින් රත්මලාන අන්තර්ජාතික ගුවන්තොටුපොළ පවසයි.
“ක්‍රෝන්ගේ රෝගය(Crohn’s disease) සමඟ ජීවත් වන බයිරන්, රෝගය ඉරණම නිර්වචනය නොකරන බව ඔප්පු කරමින් සිටී. ඔහුගේ ව්‍යාපාරය වන “ටීන් පයිලට් ඩවුන් අන්ඩර්” තරුණයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව, ධෛර්යය සහ අධිෂ්ඨානයට උපහාරයකි,” රත්මලාන අන්තර්ජාතික ගුවන්තොටුපොළ තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart