
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් කෝටි ගණනින් මුදල්, දේපළ අයථා අන්දමින් උපයාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමැතිවරුන් වන මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ් සහ සාගල රත්නායක ඉදිරි දින කිහිපය ඇතුළත නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා ඇත.
පසුගිය ආණ්ඩුව සමයේ අයථා ආකාරයට අසීමිත දේපළක් උපයාගෙන ඇති බවට හිටපු ආරක්‍ෂක අංශ ප්‍රධානියකු ඇතුළු දේශපාලනඥයන් 26 දෙනකුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
මේ සම්බන්ධයෙන් එම ඒකකය මාසයකට ආසන්න කාලයක සිට විමර්ශන පවත්වාගෙන යන අතර හිටපු ඇමැතිවරුන් රැසකගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන ඇත.
ඉපැයූ ආකාරය හෙළිකිරීමට අපොහොසත් වන දේපළ සියල්ල රජයට පවරාගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart