
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවුලපිටිය පොලිස් වසමට අයත් ඉහළ මඩම්පැල්ල ප්රදේශයේ අවන්හලකදී පුද්ගලයන් පිරිසක් විසින් එල්ල කළ ප්රහාරයකින් 46 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ, කිසියම් පිරිසක් ඝාතනයට ලක්වූ පුද්ගලයාට අත්, පා, ගැටගසා, ලී පොලුවලින් පහරදී පසුව තියුණු ආයුධයකින් ද පහරදී ඔහු මරණයට පත්කර ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම සිද්ධිය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා ඉහළ මඩම්පැල්ල ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහුගේ මෘතශරීරය ගම්පහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
දිවුලපිටිය පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති නමුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්රියාත්මක බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart