
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය සහ ආරක්ෂක හමුදා ඉලක්ක කරගත් විකෘති තොරතුරු සහ අසත්‍ය ප්‍රචාර මගින් නොමඟ නොයන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔහු මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ හෙට (18) දින එම දෙපළාතේ ආරම්භ කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙනි.
12 වැනි සිංහ රෙජිමේන්තුවේ මුලතිව් ශිවනගර් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකුගේ මරණය පදනම් කරගන මෙම හර්තාලය පැවැත්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, හමුදා නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍ය ජයතිස්ස සඳහන් කළේය.
“සමහර දේශපාලන කණ්ඩායම් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් සහ උතුරු නැගෙනහිර ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමෙන් මෙම තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරනවා. කරුණු තේරුම් ගෙන සාමකාමීව කටයුතු කරන ලෙස මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart