
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවුලපිටිය, දූනගහ ප්රදේශයේදී තියුණු ආයුධයකින් සහ පොලුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයන් තිදෙනකු විසින් මෙම ප්රහාරය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මුලින් දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්රික් මහරෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා මඩම්පැල්ල ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි.
සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය කණ්ඩායමක් යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart