
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළවල් අතරට ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමේ අරමුණින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ඊයේ ‘මැණික් නගරය රත්නපුරදී – 2025’ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය පවත්වන ලදී.
මෙම ප්‍රදර්ශනය මගින් මැණික් ගල්, පතල් කැණීම් සහ සැකසුම් ශිල්පීය ක්‍රම, රසායනාගාර සේවා මෙන්ම ක්ෂේත්‍රයේ පුහුණු සහ අධ්‍යාපනික අවස්ථා රාශියක් ප්‍රදර්ශනය කෙරේ.
ප්‍රදර්ශනයේ ආරම්භය වෙනුවෙන් පැමිණ සිටි අය අතර ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දේශපාලන බලධාරීන්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු, එම අංශයේ ව්‍යාපාරික නියෝජිතයෝ සහ අනෙකුත් සම්භාවනීය අමුත්තෝද විය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart