
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමාත්‍ය විජිත හේරත් ඉලක්ක කර ගනිමින් AI තාක්ෂණයෙන් සංස්කරණය කළ බව කියන ව්‍යාජ වීඩියෝවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්රමුඛ තරුණ ක්‍රියාකාරිකයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර ඇත.
පැමිණිල්ලට අනුව, සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝව, ජනතා විමුක්ති පෙරමුණේ පසුබිමක අමාත්‍ය විජිත හේරත්ට සමාන රූපයක් නිරූපණය කිරීම සඳහා AI තාක්ෂනය භාවිතයෙන් ඩිජිටල් ලෙස වෙනස් කර ඇත.
එහි අන්තර්ගතය අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ අපකීර්තියට පත්කිරීම අරමුණු කරගෙන ඇති බව අමාත්‍ය විජිත හේරත්ගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද ජයනාත් ප්‍රකාශ කර ඇත.
මෙම වීඩියෝව පළකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ගිණුම් හිමියාට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ඔහු CID යෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart