
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයට අනුබද්ධ එක්සත් රාජධානියේ පදිංචි ශ්‍රී ලාංකික සේවකයන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ පහක රියදුරන් සඳහා විවේක පහසුකම් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 06ක් පරිත්‍යාග කර තිබේ.
ඩිපෝ පහ තෝරාගැනීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංගම සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්වයි.
මෙම පරිත්‍යාගය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ රටේ යහපත වෙනුවෙන් කරන ලද මෙම දායකත්වයට රජය කෘතඥ වන බවයි.
රුපියල් මිලියන 06ක් වටිනා චෙක්පතක් අද (15) උදෑසන බත්තරමුල්ලේ ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජාතික ජන බලවේගයේ එක්සත් රාජධානි ශාඛාවේ නියෝජිත දර්ශන හෙට්ටිආරච්චි විසින් අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.
“එක්සත් රාජධානිය පදනම් කරගත් ශ්‍රී ලාංකිකයන්ගේ මෙම ත්‍යාගශීලී මුලපිරීම විදේශයන්හි ජීවත්වන අනෙකුත් ශ්‍රී ලාංකික සේවකයන්ට ආදර්ශයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” යැයි අමාත්‍ය රත්නායක තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart