
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ආරංචි මාර්ග පැවසුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි.
මිය යන විට ඔහු 57 වැනි වියේ පසුවිය.
බීමතින් රිය පදවා අනතුරක් කිරීම ඇතුළු සිදුවීම් ගණනනාවක් හේතුවෙන් ඔහු පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්ව සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart