
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාල කලාප අංක 01හි බුතුව වැව ප්‍රදේශයේ දී 2025.08.13 දින රාත්‍රී 20.30ට පමණ සිදුකළ වැටළීමකදී ගිනිඅවියක් සමග පුද්ගලයකු අතඩංගුවට ගෙන ඇත.
එම වැටළීම සිදුකළ අවස්ථාවේදී සැකකරුවකු අත තිබූ ගිනිඅවිය ද ක්‍රියාත්මක වී ඇත.
ඔහු සමග තවත් පුද්ගලයින් 04 දෙනකු පැමිණ ඇති අතර, එම පුද්ගලයින් පළාගොස් ඇත.
මේ වන විට එම සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.
අත්අඩංගුවට ගත් සැකකරු හා නඩු භාණ්ඩ තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
උද්‍යාන භාරකරු ඒ.ටී.ආර් රවින්ද කුමාරගේ උපදෙස් පරිදි මෙම වැටළීම සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart