
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විමර්ශනයට සහාය නොදී සැඟව සිටින්නේ නම්, ඔහුගේ දේපළ රාජසන්තක කිරීම කෙරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් අදාළ ලිපි ලේඛන සකස් කරමින් සිටින බවත්, අදාළ ඉල්ලීම ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් කොමිසමේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ජනමාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව අධිකරණ නියෝගයක් ලබාගෙන දේපළ තහනම් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කර ඇත.
රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට පසුගිය දිනවලදී ඔහු සිටින බවට තහවුරු වූ ස්ථාන කිහිපයකට ගියත් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොලැබුණු අතර, ඔහුට එරෙහිව වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.
මේ වනවිටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට, කොමිසම ඔහු රැඳී සිටින වෙනත් තැන් සොයාබලමින් සිටින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart