
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයක් සෑමවිටම සිදු කළ යුතු වන්නේ ආයෝජකයින්ට පවතින බාධා මගහරවා ආර්ථිකය තුළ අවස්ථා නිර්මාණය කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ වැඩි බදු, පොලී මෙන්ම ඉන්ධන සහ ජලය වැනි යටිතල පහසුකම් වෙනුවෙන් ඉහළ ගාස්තු ගෙවා එමෙන්ම ඉහළ වැටුප් ද ලබා දෙමින් ව්‍යාපාර හා කර්මාන්ත රට තුළ පවත්වා ගෙන යාමට ආයෝජකයින් ඉදිරිපත් නොවන බවයි.
එබැවින් රජය සිදු කළ යුතු වන්නේ තරඟකාරීත්වයක් ඇති කිරීම සඳහා බාධා නිර්මාණය කිරීම වෙනුවට බාධා මගහැරවීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ වෙළඳ ක්ෂේත්රය යනු පහසු ක්‍රියාවලියක් නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart