
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංගයට තමන් ඇතුළු පක්ෂය විරුද්ධ වන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඔහු සිය ස්ථාවරය පැහැදිලි කරමින් කියාසිටියේ මෙම යෝජනාව සැබවින්ම ඉලක්ක කර ඇත්තේ වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයාට වඩා යුද හමුදාවේ හිටපු නැගෙනහිර ආඥාපතිවරයකු බවයි.
එබැවින් තමා සහ තම පක්ෂය මෙම යෝජනාව සලකනු ලබන්නේ රටේ ආරක්ෂක හමුදාවන්ට වරද පැටවීමේ කුමන්ත්රණයක කොටසක් ලෙස බව ද ඔහු පවසයි.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් කථානායකවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart