
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රඟපාන “Coolie” චිත්‍රපටය හෙට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
දමිළ ක්‍රියාදාම චිත්‍රපටයේ ඇමෙරිකානු මංගල දර්ශනයේ ටිකට් අලෙවිය නව වාර්තාවක් පිහිටුවා ඇති බව නිෂ්පාදක සන් පික්චර්ස් අනාවරණය කර තිබේ.
ඒ අනුව “Coolie” මේ වනවිටත් විජයගේ ලියෝ සහ මනිරත්නම්ගේ පොන්නයින් සෙල්වන් පමණක් නොව රජිනිකාන්ත් රඟපෑ කබාලි යන චිත්‍රපට මේ දක්වා තබා තිබූ පළමු දින ආදායම් වාර්තා පසුකර යනු ඇතැයි පැවසේ.
”Coolie” උතුරු ඇමරිකාවේ මංගල පූර්ව දර්ශන ටිකට් අලෙවියෙන් ආදායම ඩොලර් මිලියන 2 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂිත පළමු දෙමළ චිත්‍රපටයයි.
චිත්‍රපටය සම්බන්ධයෙන් පූර්ව මත පළකරන රජිනිකාන්ත්ගේ රසිකයන් පවසන්නේ, එය සියලුම ප්‍රබල බොක්ස් ඔෆිස් වාර්තාවක් තබනු ඇති බවයි.
“චිත්‍රපටය නව ඉතිහාසයක් නිර්මාණය කරනු ඇත” යනුවෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් පවසා තිබේ.
පළමු දින ආදායම් වාර්තාව දැනට උසුලන්නේ ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණයෙන් විජේ රගපාන ” ලියෝ” චිත්‍රපටයයි.
එය ඉන්දිය රුපියල් කෝටි 148.5 ක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart