
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය නව පොලිස්පති ලෙස පත්කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වෙත පත්වීමේ ලිපිය භාරදෙන ලදී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 E (b) වගන්තියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව මෙම පත්වීම සිදුකර ඇත.
ඒ අනුව, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය 37 වන පොලිස්පතිවරයා ලෙස පත්කරන ලදී.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලම තනතුර භාරගැනීමට පෙර පොලිස් කොස්තාපල්, නියෝජ්‍ය පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී යන ප්‍රධාන නිලයන් තුනම හෙබවූ පළමු නිලධාරියා ඔහු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart