
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනවසරයෙන් ලබා ගත් විදුලි සැපයුමක් ස්පර්ශ වීමෙන් ඌරගස්මන්හන්දිය ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
එම ප්රදේශයේ අඹගහහන්දිය ප්රදේශයට නුදුරින් පිහිටි කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස නීතිවිරෝධී ලෙස විදුලි සැපයුම ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්රදේශයේ පදිංචි අවුරුදු 46 සහ 39 යන වයස්වල පසුවූ පුද්ගලයින් දෙදෙනෙකි.
නීතිවිරෝධී ලෙස විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart